May 06, 2024

යානය කඩා වැටී ගුවන් නියමුවා මරුට

December 15, 2020

චීනවරායේ ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව අතරතුරදී පී.ටී.6 පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.

කන්තලේ තූරියපුර ප්‍රදේශයේදි යානය අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරින් ආධුනික ගුවන් නියමු පුහුණු නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Rate this item
(0 votes)