May 04, 2024

මම මහින්දගේවත්, ගෝඨාභයගේවත් මිනිහෙක් නෙමෙයි - ස්වාධීන මිනිහෙක් : ඒක මගේ භාවිතයෙන් බලාගන්න (VIDEO)

December 12, 2020

තමා මහින්දගේවත්, ගෝඨාභයගේවත් මිනිහෙක් නොවන බැවින් ස්වාධීනව කටයුතු කරන බව පෙන්වා දෙන මැතිවරණ කොමිෂමේ නව සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා තමා ස්වාධීන ද නැද්ද යන වග තමාගේ භාවිතයෙන්ම දැක බලා ගන්ට පුළුවන් බව ද අවධාරණය කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දේශපාලන පක්ෂපාති විය යුතු යන කාරණය බැහැර කරන නව සභාපතිවරයා පසුගිය කොමිසම් සාධාරණත්වය පිළිබඳව ප්‍රශ්න තිබූ බවද පෙන්වා දෙයි.

පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට හෝ පැවැත්විය යුතු බවද නව සභාපති වරයා සඳහන් කරයි.

තමාව කිසිවකුටත් පාලනය කළ නොහැකි බවද පුංචිහේවා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)