May 17, 2024

ආර්ථික ඝාතකයින් වැඩ පටන්- (Video)

December 11, 2020

ආර්ථික ඝාතකයින් වැඩ පටන් අරගෙන ඇති බවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන තුනක් ශ්‍රී ලංකාව ඍණ සී ඛාණ්ඩයට දමා ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරැණාරත්න පරනවිතාන මහතා පවසනවා. ඔහු මේ අදහස් පල කලේ මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් . රට විශාල වශයෙන් කඩා වැටීමකට ලක්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කලා .මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම හරහා විශාල අගතියක් සිදුවෙලා . වියත්මග වියත්තු  අද නිහඩයි යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා . 

Rate this item
(0 votes)
Last modified on Friday, 11 December 2020 16:27