May 07, 2024

කොවිඩ් මරණ වියදම ආණ්ඩුවෙන්

December 11, 2020

කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින්ගේ යැයි සැලකෙන මළ සිරුරු ආදාහනයේ දී ඒ පිළිබඳව සියලු වියදම් ආන්ඩුවෙන් දැරීමට ජනාධිපති වරයා සෞඛ්‍ය අංශවලට උපදෙස් දී ඇත . එ ් අනුව කොවිඩ් වැළඳී මිය යන පුද්ලගයින්ගේ මිනී පෙට්ටි වියදම හා ආදාහන වියදම මින් ඉදිරියට රජය විසින් දරණු ඇති. 

Rate this item
(0 votes)