May 07, 2024

කොවිඩ් සිරුරු මෘත ශරීරාගාරයේ ගොඩගැසේ - මෘතශරීර නරක් වුවහොත් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

December 07, 2020

කොවිඩ් රෝගයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 14ක් ඥාතීන් භාර නොගැනීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. 
 
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ එම සිරුරු දින ගණනාවක් තිස්සේ තබා තිබේ.

එමෙන්ම අදාළ මෘත ශරීර නරක් වුවහොත් තම සේවකයින් දැඩි ගැටලු සහගත තත්ත්වයකට පත්වන බව ද සෞඛ්‍ය අංශ පවසති.

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 December 2020 20:10