May 08, 2024

එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම මේ මස අවසන් වීමට පෙර

December 06, 2020

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මේ  මාසය අවසන් වීමට ප්‍රථම පුද්ගලයකු නම් කරන බව එහි නව මහලේකම් ෂමල් සෙනරත් මහතා පැවසීය.

පක්ෂය ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම තීරණය කඩිනමින් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂයේ නව ප්‍රතිසංවිධාන කටයුතු  ඉදිරියේ දී කඩිනමින් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)