May 05, 2024

සරත් , සරත් නිල ඇඳුමක පැටලෙයි. - මුහුණු පොතෙන් මඩ (Video )

December 04, 2020

පසුගියදා පාර්ලිමේන්තුවෙිදී සරත් වීරසේකර මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් වුනා . මෙහිදී සරත් ෆොන්සේකා  මහතා,  සරත් වීරසේකර මහතා  අමාත්‍ය දූරයේ වැඩ  භාර ගන්නා දිනයේ සහකාර පොලිස් අධිනාරී වරයකු වන ඔහුගේ  පුතු  නිළ ඇදුම පිටින් තම පියා වැළඳඟත් සිද්ධිය විවේචනය කරනු ලැබුවා  . 

සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ තමන් කිසි දිනෙක එවැනි ක්‍රියාවල නොයෙදුනු බවත් ,  හමුදා වල නිළ ඇඳුම අදින තැන්වල ඇත්තේ වෙනස් ක්‍රමයක් බවත් ප්‍රකාශ කර  සිටියා . 

මේ සම්බන්ධ ව මුහුනු පොතෙහි විවිධ මත පලවුනා . ඒ අතර සරත්  ෆොන්සේකා මහතා ද නිළ ඇදුම සහිතව තම බිරිඳ වැළඳගන්නා ඡායාරෑප කිහිපයකුත් තිබුනා . 

Rate this item
(1 Vote)