April 26, 2024

නැගෙනහිර පළාතේ සියලු පාසල් තාවකාලිකව වැසෙයි

December 01, 2020

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා දැමීමට පළාත් ආණ්ඩුකාරවරිය උපදෙස් දී තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

Rate this item
(0 votes)