April 26, 2024

"විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන්න බැහැ - ඒක බොරුවක්" ලොව විශිෂ්ටතම ශක්තිධරයෙක්ගෙන් අනාවරණයක් (VIDEO)

November 30, 2020

"විශ්ව ශක්තියෙන් කොරෝනා හොඳ කරන්න බැහැ. මම ඒක වගකීමෙන් කියන්නේ.පුළුවන්නම් සුව කර පෙන්වන්න." යැයි ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විශ්ව ශක්තිධාරියා වන කැනඩා ජාතික ෆ්‍රන්ශුවා ප්‍රෙශියා සඳහන් කරයි.

විශ්ව ශක්තියෙන් කළ හැක්කේ රෝග ලක්ෂණ අඩු කිරීමක් පමණක් බවත් පෙන්වා දෙන ඔහු ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක විවාදයකට පැමිණීමට සූදානම් බවද සඳහන් කරයි.

මුට්ටි ගංගාවලට දාලා, පිරිත් පැන් ඉහලා, විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කිරීමට පුළුවන් යයි කියන එක මිථ්‍යාවක් බවද ඔහු පෙන්වා දෙයි.

ප්‍රෙශියා මහතා ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විශ්ව ශක්තිධරයෙකු ලෙස පිළිගැනේ.

ෆ්‍රන්ශුවා ප්‍රෙශියා මහතා මෙම අදහස් පල කළේ යුටියුබ් නාලිකාවක් සමඟ වැඩසටහන එක්වෙමිනි.

 

Rate this item
(0 votes)