April 27, 2024

ශිල්පිනියට මොලේ අමාරුව : වෛද්‍ය උපදෙස් අවශ්‍යයි - මුහුණුපොත භාවිතා කරන්නන්ගෙන් යෝජනාවක්

November 28, 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අභිවහන කලා ශිල්පිනියක් (Performance Artist) වන ජනනි කුරේ මහත්මිය මානසික ආබාධයකින් පෙළෙන බව මුහුණු පොත භාවිතා කරන්නන්ගේ අදහස වී තිබේ.

ඒ ජනනි කුරේ මහත්මිය විසින් මීට ටික දිනකට පෙර මුහුණු පොතේ පළ කර තිබෙන ඇතැම් නිර්මාණ හේතු කොට ගෙනය.

එම නිර්මාණ දෙස බැලීමේදී ජනනි කුරේ මහත්මියට මානසික වෛද්‍ය උපදෙස් අවශ්‍යව තිබෙන බව මුහුණු පොත භාවිතා කරන්නන්ගේ අදහසයි.

ජනනි කුරේ මහත්මිය මෙරට සිටින ප්‍රධාන පෙළේ අභිවහන ශිල්පිනියක මෙන්ම චිත්‍ර ශිල්පිනියක ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි.

Rate this item
(2 votes)