April 26, 2024

විදුහල්පති හා ගුරුවරු වාර්ෂික වැටුප් හා දීමනා බිල රුපියල් මිලියන 134000ක්

November 28, 2020

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා වැටුප් හා දීමනා ගෙවීමට වාර්ෂිකව රුපියල් මිලියන 134370ක් වැය වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී.

ඉන් මිලියන 8338ක් විදුහල්පතිවරුන් සදහාද ඉතිරි මිලියන 126032ක් ගුරුවරුන්ගේ වැටුප් හා දීමනා ගෙවීමට වැයවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

ඒ අනුව විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට වැටුප් හා දීමනා ගෙවීමට මාසිකව රුපියල් මිලියන 11166ක් වැයවෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 12:59