May 15, 2024

කොරෝනා වැළඳුණු ශානි අබේසේකර IDH රෝහලට

November 27, 2020

කොරෝනා ආසාදිතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ, IDH රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Rate this item
(0 votes)