April 27, 2024

ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න කාලය හරි - එජාප අනාගත නායකයාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

November 26, 2020

ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට දැන් කාලය එළඹ ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා මෙන්ම අනාගත එක්සත් ජාතික පක්ෂ නායකයා වෙතැයි අපේක්ෂිත රුවන් විජයවර්ධන මහතා රජයට අනතුරු අඟවයි.

එහෙත් පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් දැවැන්ත විරෝධතා සංවිධානය කළ නොහැකි බවද විජයවර්ධන මහතා අවධාරණය කරයි.

වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට කැලෑ අක්කර ලක්ෂයකට වඩා විනාශ කොට තිබෙන බවද විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

මීට ටික දිනකට පෙර විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට එරෙහිව නිහඬ විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2020 11:41