May 16, 2024

මහින්දානන්ද හා රංජන්ගේ වැඩිහිටියන්ට පමණයි දෙබසක්

November 24, 2020

පාර්ලිමේන්තුව තුළ මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හා රංජන් රාමනායක මන්ත්‍රීවරයා පැටලුනේ ඒලියන්ත වයිට්ගේ ප්‍රකාශයක් මුල්කොටගෙනය.
රන්ජන් රාමනායක ගැන එලියන්ත වයිට් කියපු කතාවක් අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී එළිදරව් කරන ලදී .
ඊට පිළිතුරු දෙමින් රාමනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ ගැන වැඩි විස්තර අහවල් නෝනගෙන් දැනගන්න කියාය.

වීඩියෝව පහතින්- 

Rate this item
(0 votes)