April 26, 2024

පාර්ලිමේන්තුව උණුසුම්! රිෂාඩ් අයවැයට ඡන්දෙ දෙන්න එන්න බෑ කියයි

November 21, 2020

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ආරම්භවීමත් සමග විපක්ෂයේ විරෝධය හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අසනීප තතවයක් නිසා අද දින පැවැත්වෙන ඡන්ද විමසීමට නොපැමිණෙන බව දැන්වූ බවත් එතුමාව බලෙන් ගෙන ආ නොහැකි බවත් කතානායකවරයා සඳහන් කළේය.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ “ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අද දින ඡන්ද විමසීමට ගෙන එන බවට පොරොන්දු වුණා“

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 17:45