April 26, 2024

83,000ක් සරණාගතයින් දකුණු ඉන්දියාවෙන් ගෙන ඒමේ මගේ වැඩපිළිවෙල TNA එක කඩාකප්පල් කලා

November 21, 2020

තමා උතුරේ ආණ්ඩුකාරවරයාව සිටියදී දකුණු ඉන්දියාවේ සරණාගතයින්ව සිටි 83,000ක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ගත් ක්‍රියාමාර්ගය දෙමල ජාතික සංවිධානය විසින් වැලක්වූ බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

ඒ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා උතුරේ දෙමල ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබදව කල කතාවකට පිලිතුරු දෙමිනි.

මෙම සිද්ධිය සිදු වුයේ අයවැය විවාදය අතරතුරදිය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 November 2020 17:03