May 02, 2024

ණය බරින් නිදහස් වෙන්න කංසා වගා කරන්න : ඩයනාගෙන් යෝජනාවක්

November 20, 2020

ලංකාව මුහුණ දෙන ණය බරින් මිදීම සඳහා පුර්ණ රාජ්‍ය මැදිහත්වීමක් සමග මෙරට කංසා වගා කිරීම සුදුසු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවට යෝජනා කර සිටියහ.

ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ණය බරින් මිදී සිටින රටවල් බොහොමයක් සිය ණය බර අඩුකර ගැනීම සඳහා කංසා වගා කොට ඒවා විදේශ රටවලට අලෙවි කිරීම සිදුකරන බවය.

Rate this item
(0 votes)