May 02, 2024

"කහ" ගන්න මාස දෙකට කෝටි 50 ක්

November 20, 2020

ලංකාව කහ ආනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දීය කහ ගොවියන්ට මාස දෙකක් ඇතුලත කෝටි 50 ක පාඩුවක් සිදුව ඇති බව ද ඉන්දියන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා. වාර්ශිකව කහ කිලෝ ටොන් 7500 ක් ඉන්දියාවෙන්  මෙරටට ආනයනය කරන අතර ඉන්දියානු කහ ගොවීන් මෙම ගැටලුවට ඉන්දියානු රජයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)