May 04, 2024

මෙරටින් තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වෙයි

November 16, 2020

අද (16) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව  61කි.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2020 22:59