May 04, 2024

ලබන බදාදා ජනපති ජාතිය ඇමතීමට යයි

November 15, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව 18 වැනි බදාදා රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා විසින් සිදුකරන ජාතිය ඇමතීමේ විශේෂ ප්‍රකාශය සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Rate this item
(0 votes)

Related items