May 05, 2024

මෙරට කොවිඩ් මරණ 50 ඉක්මවයි

November 13, 2020

අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.

Rate this item
(0 votes)