May 02, 2024

කොරෝනා නීති කඩකළ 15ක් මාට්ටු - ඩ්‍රෝන මෙහෙයුම සිදු කළේ මෙහෙමයි (VIDEO)

November 13, 2020

හුදකලා කිරීම හා සම්බන්ධ රීති උල්ලංඝනය කළ 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බව පොලීසිය පවසයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පිරිසක් බවත් පොලීසිය පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2020 01:26