May 17, 2024

30 වැනි කොවිඩ්-19 ආසාදිත මරණය වාර්තා වෙයි

November 06, 2020

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 30 වන කොවිඩ් ආසාදිත මරණය මීට ස්වල්ප මොහොතකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කළේය.

ඊයේ (05) දින මිය ගොස් ඇති මෙම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටි විසි තුන් හැවිරිදි මෝදර කොළඹ-15 පදිංචි පිරිමි පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම දැක්වේ.

Rate this item
(0 votes)