May 04, 2024

මිරිහානේ ප්‍රදේශ තුනක් හුදකලා කෙරේ

මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ වැල්සිරිපුර, රාහුලපුර සහ ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ කොවිඩ් ආසාධිතයන් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

කොවිඩ්-19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද සිදුකෙරෙන බවයි.

Rate this item
(0 votes)