April 26, 2024

කොවිඩ් 19 හේතුවෙන් පෙර පාසල් ගුරුවරියන් 45,000කට දැඩි දුෂ්කරතා

කොවිඩ් 19 හේතුවෙන් පෙර පාසල් ගුරුවරියන් 45,000ක් මුහුණ දී සිටින දැඩි ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳව දන්වමින් සමස්ත ලංකා පෙර පාසල් හිමියන්ගේ සංගමය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහතින්,

Rate this item
(2 votes)