June 01, 2023

ඉරාජ් සහ ටෙහානි තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයට

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා සහ ජනප්‍රිය ගායිකා ටෙහානි ඉමාරා මෙනවිය ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි වසර 3ක කාලයක් සඳහා හෝ නැවත දැන්වීමක් කරන තුරු එම පත්වීම් සිදුකර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 August 2020 17:33