May 21, 2024

දඹුල්ලේ කතක් නිරුවත් කොට ගස් බැඳ පහර දෙයි

දඹුල්ල යාපාගම ප්‍රදේශයේ එක් දරු මවක් නිරුවත් කර ගසක බැඳ පහර දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 08 වෙනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 04 වෙනි දා සවස මෙම පහර දීම සිදු වී ඇති අතර පහර දීම සිදු කළ එක් කාන්තාවකගේ සැමියා සමග පහර කෑ කාන්තාව අනියම් සබඳතාවක් පවත්වා ඇති බවට චෝදනා කරමින් මෙම පහර දීම සිදු කර ඇත.

සබැඳි පුවත්

නිරුවත් කොට පහර දීමේ සිද්ධියේ කාන්තාව සියදිවි නසාගනී
Rate this item
(4 votes)
Last modified on Sunday, 09 August 2015 01:03