May 13, 2024

ප්‍රධාන පක්ෂ තුන මැතිවරණයට දුන් පොරොන්දු මෙන්න

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය දා නිකුත් කර තිබිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය “අනාගතයට සහතිකයක්“ යන තේමාව යටතේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබිණි. මාස 60කින් අලුත් රටක් හදන පංච විධ ක්‍රියාවලිය ඇතුළත් එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ. ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය "හෘද සාක්‍ෂියේ සම්මුතිය" ලෙස සකස් කර තිබේ. එම පක්ෂ තුනේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින්




Rate this item
(0 votes)
Last modified on Monday, 17 August 2015 17:33