April 27, 2024

විදෙස් මුදල් විකිණීමට තහනමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එවැනි අනවසර විදේශ මුදල් හුවමාරුකරන්නන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ 011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

Rate this item
(0 votes)