April 27, 2024

ජල බිල්පත් නෑ! අලුත් ක්‍රමයට බිල දෙන්නේ මෙහෙමයි

ජාතික ජලසම්පාදන මණ්ඩලයට ජල බිල්පත් නිකුත් කිරීමට කඩදාසි නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව ජල බිල්පත් ඊ.බිල් පත් ක‍්‍රමයට හෝ කෙටි පණිවුඩ ක‍්‍රමයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)