May 17, 2024

වඩු කර්මාන්තයටත් රාජ්‍ය ඇමතිවරයෙක් Featured

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු බිහිවන නව රජයේ කැබිනට් මණ්ඩලය තුළ වඩු කර්මාන්තය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යධූරයක් නිර්මාණය කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළිදරව් කරයි.

එම එළිදරව්ව ජනාධිපතිවරයා විසින් කරන ලද්දේ තිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමිනි.

මින් ඉදිරියට රජයේ ආයතන සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ විදේශ රටවලින් මිලදී නොගෙන මෙරට නිෂ්පාදකයින්ගෙන් මිලදී ගන්නා ලෙස ජනාධිපතිවරයා මේ වන විටත් රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබාදී තිබේ.

Last modified on Wednesday, 29 July 2020 10:54