May 17, 2024

භාරකාර රජයේ කැබිනට් මණ්ඩල රැස්වීම් මින්පසු නැහැ

වත්මන් භාරකාර රජයේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම ඉකුත් 22 වනදා පවත්වා තිබේ.

ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

16 දෙනෙකුගෙන් යුත් භාරකාර රජයේ කැබිනට් මණ්ඩලයේ පැවති මෙම අවසාන රැස්වීම සඳහා සහභාගී වී තිබෙන්නේ ඇමතිවරු ඉතා ස්වල්ප දෙනෙකු බව වාර්තා වේ.

භාරකාර රජයේ සිටි කැබිනට් ඇමතිවරුන්ගෙන් බහුතරයක් සිය මැතිවරණ දිස්ත්‍රික්ක වල මැතිවරණ කටයුතු වල යෙදීම ඊට හේතු වී තිබේ.

Last modified on Monday, 27 July 2020 11:49