May 09, 2024

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බවය.

මෙම ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාක්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 October 2020 22:12