May 06, 2024

තරුණියක් කොළඹ ගොඩනැගිල්ලක 15 වන මහලෙන් බිමට පනී

කොළඹ යුනියන් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක 15 වන මහලෙන් පැන තරුණියක් දිවි නසා ගෙන තිබේ. 

අද (19) පස්වරුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 23ක මුස්ලිම් ජාතික තරුණියක් බව වාර්තාවේ. 

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන බව පොලිසිය පැවසී ය. 

මෙය ප්‍රේම සම්බන්ධයක ප්‍රතිපලයක් විය හැකි බව දැනට ලැබී ඇති තොරතුරු අනුව පොලිසිය සැක පළ කරයි.

 

Rate this item
(0 votes)