May 18, 2024

ලසන්ත ඝාතනය ගැන හිටපු පොලිස්පති මහින්දගෙන් ප්‍රශ්නකරයි

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු පොලිස්පති හා තානාපතිවරයකු වු  මහින්ද බාලසුරිය මහතා අද (29) රහස් පොලිසියට කැඳවා තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පසුගියදා අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලදුව ලසන්තගේ රියදුරු විසින් ඔහු හඳුනාගත් බව වාර්තා විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 July 2016 12:45