May 06, 2024

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ණය බර සම්බන්ධයෙන් පසුගියදා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම තුළ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යළිත් වරක් බදු සංශෝධනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

මෙම පසුබිම තුළ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසේ

ලබන අගහරුවාදා හෝ බදාදා දිනයේ දී අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙම විශේෂ ප‍්‍රකාශය සිදුකරනු ඇති බව ආරංදි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)