April 28, 2024

පාර්ලිමේන්තුවට අලුත් තනතුරක්

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා නමින් ප්‍රථම වතාවට අලුත් තනතුරක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තනතුර සඳහා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පත්කර ඇත.

කැබිනට් අමාත්‍යංශයක ලේකම්වරයකු සතු බලතල හා වරප්‍රසාද ඔහුට ද හිමිවන බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2016 09:03

Related items