May 21, 2024

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

February 13, 2016

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එය අද (13) පස්වරු 01.00 ට බදුල්ලේදී සිදුකරන බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකිමට නියමිත බවත් දිවංගත හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ ජන්ම ශත සංවත්සර සැමරුම් උත්සවයට සහභාගීවීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Rate this item
(0 votes)