May 19, 2024

අගමැතිගේ විශේෂ ප්‍රකාශය තව සුළු මොහොතකින්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් සුළු මොහොතකින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

අද (04) පෙරවරු 9.30ට අරලිය ගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2016 11:13