May 07, 2024

පර්මිට් ගැටළුව විසඳෙයි

December 03, 2015

දස වසරකට වරක් බැගින් තීරුබදු රහිත වාහන බලපත් දෙකක් පමණක් රාජ්‍ය විධායක නිළධාරීන්ට ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. 

පසුගිය දා ඉදිරිපත් කළ 2016 අයවැය යෝජනාවෙන් මෙම බලපත් ලබා දීම අහෝසි කෙරෙන බව දැණුම් දී තිබූ අතර පසුව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය විධායක නිළධාරීන්ට ලක්ෂ 10ක දීමනාවක් පමණක් ලබා දෙන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 December 2015 12:44