May 08, 2024

විමල්ගේ පාස්පෝට් එකෙන් පාර්ලිමේන්තුව උණුසුම් වුණේ මෙහෙමයි (VIDEO)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඒ මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ප්‍රශ්න කිරීම සිදුවිය.

මේ සිදුවීම හේතුවෙන් අද (23) පාර්ලිමේන්තුව තුළ ද උණුසුම්කාරී තත්ත්වයක් පැනනැගුණු අතර එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(2 votes)
Last modified on Friday, 23 October 2015 13:12

Related items