May 04, 2024

‘ඇවන්ට්ගාඩ්’ ගැන අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න (VIDEO)

ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද(21) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

අග්‍රමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරමින් පැවසුවේ, අවන්ට් ගාඩ් සමාගම පිළිබඳව මුදල් විශුද්ධිකරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ය.

ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන මෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේ ය.

එම ප්‍රකාශය පහතින් නරඹන්න

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 October 2015 09:45