May 01, 2024

රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

සිංගප්පූරු නිල සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් මහතා හමු විය. 

එමෙන්ම වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිංගප්පූරුවේ ප්‍රධාන පෙලේ අමාත්‍යවරු කිහිපදෙනෙක් ද හමු වී සාකච්ඡා කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 October 2015 15:07