May 08, 2024

ඉතිරි අමාත්‍යවරු අද දිවුරුම් දෙති?

September 08, 2015

නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම්දීම අද (08) දිනයේ සිදු කිරිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

පසුගිය සිකුරාදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුව ද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම පසුවට කල් දැමුණු අතර අද දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දෙනු ඇත.

Rate this item
(0 votes)

Related items