May 04, 2024

සුසිල් හා අනුරත් ඇමති ධූරවල දිවුරුම් දෙයි

September 04, 2015

ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලේදී  සිදු වේ.

මෙහි දී හිටපු එජනිස මහ ලේකම්වරුන් වන සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනුර ප්‍රියදර්ශණ යාපා මහතා ද අමාත්‍යවරු ලෙස දිවුරුම් දීම සිදු විය.

මෙහි දී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආපදා කලමනාකරණ අමාත්‍ය ලෙසත් සුසිල් ප්‍රේමජයන්ත මහතා තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය ලෙසත් පත් විය.

Rate this item
(3 votes)

Related items