May 05, 2024

බෑන් කි මූන් රනිල්ට සුබ පතයි

ශ්‍රී ලංකාවේ නව අග්‍රමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතීන්ගේ මහලේකම්  බෑන් කි මූන් මහතා දුරකතන ඇමතුමක් මගින් සුබ පතා ඇත.

සාමකාමීව මැතිවරණය  පැවැත්වීම පිළිබඳව සහ යහපාලන රජය සම්බන්ධයෙන් මූන් මහතා සිය ප්‍රසාදය ද පළ කොට ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)