May 16, 2024

වේගවත්ම මිනිසා අද යළිත් ඔලිම්පික් ධාවන පිටියට

ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ මූලික තරග සදහා අද (16) රාති‍්‍රයේ දී එක්වේ.

ඔහු සහභාගිවන 9 වැනි මූලික වටයේ තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාත්‍රී 09.16ට ආරම්භ වීමට නියමිතය.

ලොව වේගවත්ම මිනිසා තමන් බව නැවත වරක් තහවුරු කරන්නට උසෙයින් බෝල්ට් පසුගියදා යලිත් වරක් සමත් විය.

ඒ ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය රියෝ නුවර වෙත  යොමු කළ, ඔලිම්පික් පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 August 2016 09:42