May 07, 2024

චාමරගේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳවැටේ

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් ජූඩෝ ඉසව්වෙන් තරඟ වැදුණු ක්‍රීඩක චාමර ධර්මවර්ධන පිරිමි කිලෝ ග්‍රෑම් 73 පංතියෙන් ඊයේ (08) තරඟ වැඳුණ අතර එහිදී ඔහුට 16 දෙනාගේ වටයෙන් ඉවතට යෑමට සිදුවිය.

ඔහු අවසන් 32 වටයේදී සැමෝවා ක්‍රීඩකයෙකු පරාජය කරමින් 16 දෙනාගේ වටයට පිවිසියත් එම වටයේ දී ජෝර්ජියාවේ ක්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත්විය.

එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් පිළිවෙළින් ජපානයටත්, අසර්බයිජානයටත් හිමිවිය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 August 2016 14:27