May 06, 2024

මැතිව් අද ඔලිම්පික් පිහිනුම් ඉසව්වට

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරන පදක්කම් බලාපොරොත්තුවේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන මැතිව් අබේසිංහ අද (09) රියෝ ඔලිම්පික් පිහිනුම් තරඟ බිමට පිවිසේ.

ඒ අනුව ඔහු සහභාගිවන මූලික වටයේ තරඟ අද රාත්‍රී 9.30ට පමණ ආරම්භ වීමට නියමිතය.

මිටර් 100 නිදහස් ආර ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන මැතිව් පසුගිය සාග් තරගාවලියේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 August 2016 14:03