May 07, 2024

බර ඉසිලීමෙන් ලොංග් පිහිටවූ ලෝක වාර්තාව (VIDEO)

බර ඉසිලීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට චීනයේ කිංක්වෑන් ලොංග් ඊයේ (08) සමත් විය.

පිරිමි කිලෝග්‍රෑම් 56 බර පංතියේ රන් පදක්කම වෙනුවෙන් ලොංග් දැක්වූ දක්ෂතතාවය කිලෝග්‍රෑම් 307කි.

ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 137ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 170ක් එසවූවේය.

එම වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 August 2016 09:35